ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සුදත් රත්නවීර මහතාගේ කාර්යාල කාමරයට කිසියම් පුද්ගලයකු කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇති බවට...
Lanka Underground News
රටේ ආර්ථිකය දරුණු අර්බුදයකට ගොදුරුව තිබිය දී ජනාධිපතිවරයා ඊයේ ආරුගම්බේ පිහිටි හෝටලයකට වී කාලය ගත කර තිබේ. එම හෝටලයේ අයිතිකරු...
වත්මන් රජය විසින් ගතවූ වසර එකහමාරක් තුළ ඉතිරි කරන ලද දැවැන්ත මුදල් සම්භාරය මේ වන විට ජනතාවගේ සුවපහසුව සඳහා යොදවමින්...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ...
මේ මොහොත දක්වා අධික වර්ෂාව හේතුකොටගෙන ගුවන් යානා 7 ක් කටුනායක ගුවන් තොටුපල මගින් හරවා යවා ඇත. අධික වර්ෂාව තවදුරටත්...
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් 20 දින කැදවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 140,000ක වටිනාකමකින් යුත් බිල්පත් ඉදිරිපත්...
එක් දිනයක් තුළ රුපියල රුපියල් 12 කින් අවප්‍රමාණය වීම විසින් ආර්ථිකය තුළ ඇති වී තිබෙන බලවත් අනතුරුදායක තත්වය පිළිබඳව වැටහීමෙන්...
ඩිජිටල් මූල්‍ය සේවා සපයන Remitly ආයතනය විසින් වාර්ෂිකව සිදුකරන ගෝලීය සංක්‍රමණ දර්ශකයට (Immigration Index) අනුව, පවුල් වශයෙන් පදිංචිය සඳහා ලොව...
ඉවක් බවක් නොමැතිව රාජ්‍ය සේවය මත ඇති කර ඇති හොරු ඇල්ලීමේ ක්‍රියාදාමය විසින් ඇති කර ඇති පීඩනය හේතුකොටගෙන ඉතා නුදුරු...
මහබැංකු පොලී අනුපාතය එළැඹෙන සතිය වනවිට අවම වශයෙන් Basis points 50කින් හෝ 100කින් නැතහොත් 0.5%කින් හෝ 1%කින් වැඩිකිරීමේ හැකියාවක් ඇති...
