පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක 23 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
1 min read
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු රාජ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක 10/23 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග.