2009 මැයි 18 මානුෂීය යුද්ධය නිමාවීමෙන් පසු මෙරට වන සෑම හමුදා කඳවුරකම උදෑසන ප්‍රධාන රාජකාරිය වී තිබුණේ ජාතික කොඩිය ඔසවා...
Lanka Underground News
මෙන්න රුපියල වැටෙනවා! නිකන් වැටීමක් නෙවෙයි, පදමට සූර් වෙච්ච බේබද්දෙක් පඩිපෙළකින් බඩගාගෙන, පෙරළිගෙන, වටපිටාවේ තියෙන හැම මඟුලම කුඩු කරගෙන පල්ලෙහාට...
ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වූ බව කියන මහා පරිමාණ මෘදුකාංග මිලදී ගැනීමේ වංචාවක් සම්බන්ධයෙන් කෙරෙන පුළුල්...
සිංහල හෝ දෙමළ වේවා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තම වෛරී පක්ෂ න්‍යායපත්‍ර සඳහා අපයෝජනය කරන කාලකන්නි දේශපාලන සංස්කෘතිය පවතින තාක්...
රණවිරු සැමරුම් පෙරහුරුව පැවති අද (18) දිනයේ දී එම කටයුතුවලට බාධා කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායමට...
මෙරටට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නියෝජිතයින් දෙපළ පසුගිය 16 වැනි දා රාත්‍රී කාලයේදී අප්‍රකටව ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු...
17 වැනි විජයග්‍රණයේ සැමරුම වෙනුවෙන් අද(18) දින රණවිරු ස්මාරකයට මල් කළඹක් තබා ගෞරවය කිරීමට යාමේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...
මේ ඉන්නේ බිමල් රත්නායක ද, ලාල්කාන්ත ද ටිල්වින් සිල්වා ද තවත් බොහෝ දෙනෙක් ද කී ආණ්ඩුවට එකතු කර ගැනීමට අපේක්ෂා...
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට අපේක්ෂාවෙන් සිටින්නේ යැයි ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව නිවේදනයක් නිකුත්...
අනාගතය ඉතාමත් අවිනිශ්චිත බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. අධිපතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ පසුගිය බදාදා (13 වැනිදා)...
