මහා සංඝරත්නයට පහරදෙන ද්වේෂ සහගත වැඩපිළිවෙළක් දේශප්රේමී සිංහල නායකයින් සිරගත කිරීමේ කුමන්ත්රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා පවසයි....
Lanka Underground News
“සිවුරට දඬුවම් දෙන එකට මම කැමති නැහැ.. පුද්ගලයෝ වැරදි කළාට සිවුරට දඬුවම් දෙන්න බෑ” – ඇමති ලාල් කියයි
සිවුරට දඬුවම් දෙනවාට තමන් පෞද්ගලිකව අකමැති බවත්, සුද්දාගේ කාලයේත් සිවුරට දඬුවම් දුන් බවත් ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. පුද්ගලයෙක්...
"සිරිලිය සවිය" අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය සහ මූල්ය අක්රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින...
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිදුවීම මුල් කරගනිමින් විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් පටු දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ දරන බව...
ලංකා ඛනිජ තෙල් සංස්ථාව හරහා දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 75ක් විවෘත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි....
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල්...
දැනට වර්ධනය වී ඇති ප්රබල ‘එල්නිනෝ’ දේශගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි මාසවලදී සාමාන්ය මට්ටමට වඩා අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවත්, ඉතා...
වාහන මූල්යකරණය සහ රන් ඇපකර මත ලබාදෙන ණය සඳහා ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් මුදල් සමාගම් අංශයේ ණය වර්ධනය සැලකිය යුතු...
ජනාධිපතිවරයාට අග්රාමාත්යවරියට සහ රජය විවේචනය කරන පෝස්ටුවක් සිය මුහුණු පොතේ ගිණුම ඔස්සේ ප්රචාරය කර කඩාකප්පල්කාරී ක්රියාවක් සිදුකිරීමට තැත් කළේ යැයි...
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රජය වගකීම භාරගත යුතු බව ජාතික ගුරු ව්යාපාරයේ ප්රධාන ලේකම්...
