ශ්‍රී ලංකා යුද හමුදාව, නිල වශයෙන් සියළු බලධාරීන් දැනුම්වත් කර, කොළඹ වරාය ආශ්‍රිතව විශේෂ පුහුණුවක පසුගියදා නියැලුණි. එය කිසියම් සතුරු...
Lanka Underground News
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වසරකින් කල් දැම්මට පස්සේ ආණ්ඩුව තමන්ගේ කවුන්ටර් කැම්පේන් එක පටන් අරගෙන. මේක දෙමාපියන්ගෙන් මතුවූ අදහසක් නෙවෙයි. රජයේ, PMD...
රටේ පොඩි පොඩි ජාතිවාදී ගුලි පවතින බවත් ශ්‍රී මහා බෝධිය පහුකරගෙන පිරිසක් සිල් ගැනීමට යාපනයට පැමිණෙන බවත් එහි ඇත්තේ සීලය...
දැනට ත්‍රිකුණාමලයේ රක්ෂිත බන්ධනාගාරයේ සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් උපවාසය අත්හැර ඇත්තේ මීළඟ නඩු දිනය යෙදෙන 19 වැනිදා දක්වා තාවකාලිකව...
"අපි දන්නවා දියුණු රටවල පාසල් දරුවන්ගේ පාසල් බෑගයට ලිංගිකත්වය සම්බන්ධ උපකරණ දානවා. ඒ උපකරණ පාවිච්චි කරන්න දරුවන්ට පුරුදු කරනවා" සිරස...
ලංකා විදුලිබල මණ්ඩලය මෙම මාසය අවසානයේදී අහෝසි කිරීමට නියමිතව ඇති අතර , එහි සේවකයන් 2,158 දෙනෙකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට කටයුතු...
කුලියාපිටිය කාන්තා පරිවාස මධ්‍යස්ථානයේ රඳවා සිටි දැරියන් 13 දෙනකු පෙරේදා (14 වැනිදා ) රාත්‍රියේ එම ස්ථානයෙන් පලාගොස් ඇත. පෙරේදා රාත්‍රි...
6 ශ්‍රේණියට අදාළ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා 2026 වසරේ 6 වසර දරුවන්ගේ දෙමව්පියන් එකුමුතුව විසින් අධ්‍යාපන අමාත්‍යංශය...
හකුලා ගන්නා ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් මිලියන 500 වැය කොට ඇතැයි වාර්තා වේ. එය රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් බව...
සේවා ස්ථානයන්හි සිදුවන ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර වැළැක්වීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අංක 190 (C190) දරන සම්මුතිය අපරානුමත කිරීමට රජය...
