ස්විට්සර්ලන්තයේ දාවොස්-ක්ලෝස්ටර්ස් (Davos-Klosters) හිදී සංවිධානය කර ඇති 56 වන ලෝක ආර්ථික සමුළුවට එක්වීම සඳහා අග්‍රාමාත්‍යවරිය අද (19) පෙරවරුවේ දිවයිනෙන් නික්ම...
Lanka Underground News
නීතිපති පාරින්ද රණසිංහ මහතාව එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. නීතිපතිවරයාට...
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද (13) නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල වෛද්‍ය වර්ජනයක් ආරම්භ කර තිබේ. අක්කරපත්තුව මුලික රෝහලේ වෛද්‍ය...
ප්‍රශ්නගත ඉගෙනුම් මොඩියුල සකස් කිරීමේදී සිදුවූ දෝෂ සම්බන්ධයෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ. ඒ අනුව,...
මධ්‍යම අධිවේගි මාර්ගය ඉදිකිරීමේදී ගම්පහ දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ තිබූ පඬුකරද ගස ඉවත් නොකිරීමෙන් තම ඉදිකිරීම් ප්‍රමාදය නිසා වූ පාඩුව...
ඉරානය සමඟ ගණුදෙනු කරන රටවල් සඳහා එක්සත් ජනපදය 25%ක තිරු බදු පනවන බවට සිදු කළ තර්ජනය හමුවේ ඉරානය සමඟ තේ...
රටේ සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාස කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නා හිමිපානන්...
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කළ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට අයථා වෙබ් අඩවි ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන අපරාධ...
ත්‍රිකුණාමල කොටුව සහ වෙරළ තීරය අතර මේ දිනවල ගොඩනැඟන නවතම හින්දු කෝවිලක ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි. එම ඡායාරූප...
