Lanka Underground News
දෙමළ අන්තවාදීන් විසින් පසුගිය දිනෙක යාපනයේ කදුරුගොඩ විහාරයේ පුවරු ගලවා අනවසරයෙන් ඉවත් කරලා…බලධාරින් තවමත් පියවරක් අරන් නැහැ.. කො හොමද මාළුවාවේ...
ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය දා ගෙනැවිත් තිබූ, ලෝකයේ ඉතාම සීමිත පිරිසක් පමණක් භාවිතා කරන ''රෝල්ස් රොයිස්" වර්ගයේ අධික මිලකින යුක්ත...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමින් ගෙන එන ලද අසීලාචාර ව්‍යාපෘතිය ආණ්ඩුව විසින් දැන් හකුලාගෙන තිබේ. එය හකුලා ගැනීමට සිදුවූයේ පාර්ශව ගණනාවක මැදිහත්වීම...
බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ බරපතළම අර්බුදය නිර්මාණය කරමින්, එරට ක්‍රීඩකයන් සියලුම ක්‍රිකට් ක්‍රීඩාවලින් ඉවත් වීමට (Boycott) තීරණය කර...
තෛපොංගල් සමරන්නට රටේ ජනාධිපති උතුරට සම්ප්‍රාප්ත විය. යාපනයේ සිට පොංගල් බත් කා, ජනතාව ඇමතූ ජනාධිපති තමන්ගේ පාලන කාලයේ අඩුවෙන්ම ජාතිවාදී...
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ බලපත්‍රලාභී වාණිජ හා විශේෂිත බැංකු 30ක් පමණ ඇත. වාණිජ බැංකු 24න් 11ක් පමණ විදේශීය බැංකු...
දිට්වා සුළි කුණාටුවෙන් පසු යටිතල පහසුකම් නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා යම් යම් බාධා එල්ල වී ඇති බව සමීක්ෂණ වාර්තාවක් එළිදක්වමින්...
බළන්ගොඩ කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා දෙනමක් ඊයේ දින සිට උපවාසයක නිරත වන බව වාර්තා වේ. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු...
ජාතික ජන බලවේග ආණ්ඩුව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTI Commission) අකර්මන්‍ය කිරීමටද පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ආණ්ඩුව...
