තරුණ තරුණියන්ට නිදහසේ සිතට දැනෙන දේ කරන්න පුළුවන් තැනක් හදලා තිබුණේ නෑ – පා. ම. සමන්මලී ගුණසිංහ
1 min read
“කොල්ලෝ කෙල්ලන්ට හවසට සෙට් වෙලා සෙල්ලම් කරන්න තැනක් තිබ්බේ නෑ. ඒවා අවහිර වෙලා තිබ්බේ. හවසට එළිමහනේ ජිම් එකට යන්න එහෙම නැත්නම් ව්‍යායාම කරන්න තැනක් තිබ්බේ නෑ. ඒවට අවස්ථා තිබුණේ නෑ. ඒ නිසා පුදුම විදියට මිරිකිලා කලකිරිලා හිටිය එක තමයි ඇත්ත.” යනුවෙන් ජන හමුවක දී මෙලෙස ඇය ප්‍රකාශ කරන ලදී.
