හොරු අල්ලන ආණ්ඩුවේ පොලීසිය බාර ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මේ බඩට බඩ තබාගෙන තකට තකේ ඉන්නේ ඔවුන්ගේ ආණ්ඩුව හොරකු...
Lanka Underground News
''ආණ්ඩුවේ පාතාල හස්තය හර්බි!'' යන හිසින් යුත් ප්‍රවෘත්තිය මගින් අනාවරණය කළ නිර්මල බණ්ඩාර නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ජ.වි.පෙ. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු...
අනුර කුමාර ඇතුළු කල්ලියේ නවතම නිෂ්පාදනය රැවටීම බව ජ.වි.පෙ. හිටපු නායක සෝමවංශ අමරසිංහ ජීවතුන් අතර සිටියදී චෝදනා කර තිබේ. ඔහු...
කඩුවෙල, වැලිවිට ජුසේ මාවත ප්‍රදේශයේ මෑතකදී ඉඳිකළ තෙමහල් මන්දිරයක් පිළිබඳ තොරතුරු අපගේ ගවේෂණ මාධ්‍යෙව්දියකු විසින් අනාවරණය කරගෙන තිබේ. මෙම සුවිසල්...
හර්බි හෙවත් නිර්මල බණ්ඩාර නැමැත්තා ආණ්ඩුවේ ආණ්ඩුවේ පාතාල හස්තය බවට පත්ව ඇතැයි අපගේ අරංචි මාර්ග පෙන්වා දේ. ''කාගෝ'' සමාගම් විවිධ...
ආණ්ඩුවේ මැති - ඇමතිවරු ලබා දී තිබෙන වත්කම් ප්‍රකාශ හි පවතින බරපතළ අඩු පාඩු හා දුර්වලතා නිවැරදි කර ගැනීමට දින...
ජනාධිපතිවරයාගේ වසරක ප්‍රගතිය දැක්වෙන ලේඛනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් මාධ්‍ය ආයතන හා තම හිතවාදී දේශපාලනඥයන් වෙත බෙදා හැර තිබේ. එහි...
2025 වර්ෂයට අදාළව වත්කම් ප්‍රකාශ ලබාදීමට දී තිබූ කාලය අගෝස්තු 31 වැනිදායින්අවසන්ව ඇති බැවින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු එම ප්‍රකාශ ලබා...
දැන් අප ඉන්නේ 1505 ද? මේ ඇවිද යන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරියද? විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ට ඔහු ඇය රාජකාරිය කරන රට තුළ වන...
මේ ලිපිය මම ලියන්නට හිතුවේ නැති එකක්. මේ සති අන්තයේ මම ලියන්න හිටියේ නේපාලයේ මයිඩාන් නැඟිටීම ගැනයි. නමුත් රංගගේ කෝල්...
