පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්යානයේදී ආරම්භ කර ඇති සත්යග්රහය...
Lanka Underground News
තමන්ව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා...
අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික...
මධ්යම, නැගෙනහිර සහ ඌව පළාත් සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්රික්ක සඳහා කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්...
කලා ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් කලා ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්න වෙමින්...
අලිකොටආර ජලාශයේ ජල පෝෂක ප්රදේශවලට මේ දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමඟ ජලාශයේ ජල මට්ටම ඉහළ යෑම නිසා වාන් දරටු තුනම...
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව...
පවතින අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු තිහෙන් වාන් දොරටු අටක් විවෘත කර ඇති බව සඳහන් වෙයි. ඉන් තප්පරයට...
ශ්රී ලංකාව ආසන්න පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබේ. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්,...
පොලිස් ස්ථානාධිපතිවරු 19 දෙනකු වහාම ක්රියාත්මක වන පරිදි මාරුකර යැවීමට පොලිස් මූලස්ථානය ඊයේ (21 වැනිදා) පියවර ගෙන තිබේ. ජාතික පොලිස්...
