උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල...
Lanka Underground News
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවී උද්යානයේ පැවැත්වෙන විරෝධතාව සම්බන්ධයෙන්...
ටිබෙටයේ කඳුකර ප්රදේශයක ඊයේ (22) රාත්රියේ ඇතිවූ ප්රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 16ක් මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව චීන...
වර්තමානයේ පොලිසිය සිය රාජකාරි බල සීමාව ඉක්මවා කටයුතු කරන බවට චෝදනා එල්ල වේ. එමෙන්ම බෞද්ධ විරෝධිව රජය ක්රියා කරන බවටත්...
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට සැකයට අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග අධිකරණයට ඉදිරිපත් කළ ගිනි අවි දෙක රජයේ රස පරීක්ෂකවරයාට යවා...
ශ්රී ලංකාව ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට, බටහිර දෙසට ගමන් කරමින් පවතින නමුත් එහි බලපෑම අද (23) දිනයේදීත්...
තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පොල්ගහවෙල ප්රාදේශීය සභා මන්ත්රී දිනේෂ් සමන්ත කුමාර නමැත්තා එළඹෙන නොවැම්බර් 5...
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෙට (23) දින අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදුනොවන බව බුද්ධ ශාසන අමාත්යාංශය මගින්...
තම තමන්ගේ ජාතික අභිලාෂයන් ආරක්ෂා කරගැනීමට තායිවානය, ජපානය සහ පිලිපීනය යන රටවල් තුනම දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ජපන් විශේෂඥවරියක්...
අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්රමාණයකට බලපෑ හැකි PHP ක්රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන...
