අප මෙවර කතු වැකිය වෙන් කරන්නේ ආචාර්ය නීතිඥ රාජා ගුණරත්න විසින් සම්පාදිත මෙම විශේෂ විමසුමටය…
Lanka Underground News
මේ දිනවල පවතින වියළි කාලගුණයේ බලපෑම පොල් ඵලදාවට එල්ලවනුයේ එළැඹෙන වසරේ (2027 වසරේදී) බව පොල් පර්යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය අජිත්...
එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් ශ්‍රී ලංකාවට සිදු වූ පාරිසරික හා ආර්ථික හානිය වෙනුවෙන් හිමිවිය යුතුව තිබූ...
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු...
පසුගිය වසර පහක (2020 - 2024) කාල සීමාව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ කාර්යාලය, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ...
වෛද්‍ය කාණ්ඩ අතර අනවශ්‍ය ගැටුම් නිර්මාණය කරමින්, මෙරට නිදහස් සෞඛ්‍ය පද්ධතිය දේශපාලන වුවමනාවන් මත අගාධයට ඇද දැමීමට රජය දරන උත්සාහයට...
උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේති ඕලමඩු ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ බෞද්ධ පුදබිමක් වන වඩුන්නාගල (වඩ්ඩමාන පබ්බත විහාරය)...
සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල ඒකකයේ කර්මාන්තශාලාව නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර...
2026 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 95,035 දක්වා ඉහළ ගොස් තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජාතික...
ජන වරමෙහි නීතිඥයන් යනුවෙන් තැන තැන මාධ්‍ය හමු පවත්වන නීතිඥ පිරිස ජාතික ජන බලවේගයට සහාය දක්වන නීතිඥයන් බව ශ්‍රී ලංකා...
