ධම්පියා අටුවා ගැටපදය බිහිවූයේ 9 වැනි සියවසෙහි දීය. සිංහල සාහිත්‍යයේ හමුවන පැරනිතම ගද්‍ය ග්‍රන්ථය වන්නේ එය ය. එහි පාලි පාඨ...
UNDERGROUND කතුවැකිය
විජේදාස රාජපක්ෂ පසුගිය දිනවල ආණ්ඩුව සම්බන්ධව දැනෙන විවේචනයක් සිදු කළේය. සුරේෂ් සලේ සම්බන්ධ ප්රශ්නයේදී ද ඔහු සිටියේ සලේගේ පැත්තේ ය....
ජනාධිපති අනුර කුමාර කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට "වැඩ්ඩේ" ය. ඒ "වැඩ්ඩේ" රුපියල අවප්‍රමාණය වන එක බේරාගන්න ගහපු "ප්ලෑන්" එක කියන්නට නොවේය....
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු තුනක් තිබේ. අභියාචනාධිකරණයේ පුරප්පාඩු 5 ක් තිබේ. මීට පෙර මෙවැනි පුරප්පාඩු ඇති වූ වහාම ඒවා පිරවීම විධායකය...
අද මේ කියන්නට යන්නේ තරමක් ගැඹුරු කතාවක්ය. එය හැකිතාක් සරලව කීම අපේ වගකීමය. අපේ මාතෘකාව වන්නේ "ක්‍රමය" හෙවත් "මෙතඩ්" එකය....
දැන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමගයැයි කීවේ අපගේ පැරැන්නන් ය. දැන් අප ඉන්නේ නොදැන යන අතරමගක ය. මේ බව...
වත්තල පැත්තේ රජයේ පාසැලකට නිසි සුදුසුකම් සහිත බෞද්ධාගමික විදුහල්පතිනියක් පත්කර ඇතැයි කියමින්, පාරට ඇවිත් ලතෝනි දුන් පිරිස අතර, ජාතික ජන...
රටේ කුණු ගොඩ ගැහෙන එක වලක්වන්නේ පළාත් පාලන ආයතනයන් ය. ඒ කියන්නේ මහනගර සභාව, නගර සභාව හා ප්‍රාදේශීය සභා විසින්...
ඕනෙම උසාවියක කාර්යයන් ආරම්භ වන්නේ විනිසුරවරයා සිය අසුන මත වාඩිවීමට පෙර "උසාවිය… නිශ්ශබ්ද වනු !" යැයි හඬනගා පැවසීමෙන් පසුවය. එය,...
සජිත් ප්‍රේමදාස බය කාටද ? සජිත් වැඩියෙන්ම බය රනිල්ට ය. ඊළඟට බය අනුරට ය. සජිත් රනිල්ට බය වෙන්නේ, මීලඟ ජනාධිපතිවරණයකදී...
