උවිඳ කුරුකුලසූරිය ශූරීන්ට අනුව දැන් අසිරිමත් සිරි ලංකාව පාලනය කරන්නේ අනුරතුමා ය. අනුරතුමා දිනපු ගමන් කළේ මහ මැතිවරණය පැවැත්වීම ය....
UNDERGROUND කතුවැකිය
සිංහල අලුත් අවුරුද්ද එළැඹෙන්නේ මුළු මහත් රටම හද්දා අමාරුවේ වැටී ඇති තත්ත්වයක් තුළ ය. එහෙන්, ගල් අඟුරු හොරකමේ ප්‍රතිඵලයක් ලෙස...
හෝමූස් සමුද්‍ර සන්ධිය දැන් සම්පූර්ණයෙන්ම වසා දමා ඇත. විදේශ අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුව හමුවේ පැවසූවේ. එය වසා දැමුවාට අපට නම්...
ඇඳවල් ඇත්තේ නිදියන්නට ය. හාමුදුරුනමකට නම් සැතපෙන්නට ය. ස්ත්‍රී - පුරුෂ දෙපාර්ශවයට නම් හැමණෙන්නට ය. ඒ හැර ඇඳේ ඇති ප්‍රයෝජනයක්...
රහස් පොලීසියේ ලොක්කා ශානිය. සමහරු ශානිට කියන්නේ වලං ශානි යැයි කියාය. ඒ, රන්ජන් රාමනායකගේ ගෙදරට පැමිණ ඕනෑම වලඳක් හෝදන්නම් යනුවෙන්...
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ දී ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවකට සබ්මැරීන් ප්‍රහාරයක් එල්ල කර විනාශ කරනු ලැබුවේ පසුගිය 04...
ලාෆ් ගෑස් අයිතිය තිබුණේ වෑගපිටියට ය. වෑගපිටියගේ ව්‍යාපාර පසුගිය කාලයේදී දරුණු බිඳවැටීමකට ලක් විය. වෑගපිටිය කාලයක් තිස්සේ උත්සාහ කළේ හම්බන්තොට...
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ මේ දිනවල ය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් පමණක් නොව, ලොව පුරා වන...
අවසානයේ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ද සිය පිරිවර සමඟ ඉන්දියාව බලා පිටත්ව ගියහ. ඔහු ඇතුළු පිරිවර එහි ගිය කල්හි...
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම්ධුරය දැරූ චමින්ද කුමාර කුලරත්නගේ වැඩ තහනම් කිරීමට කථානායක ජගත් වික්‍රමරත්න පසුගිය දා තීරණය කළේ ය. ඒ, ඔහු...
