July 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නීතිඥයෝ පිරී ඉතිරී යති !

1 min read

ශ්‍රී ලංකා නීතිඥ සංගමය රැස්කරන ලද විශේෂ මහා සභාව සඳහා දිවයින පුරා වෙසෙන නීතීඥයෝ 3000 ට අධික පිරිසක් සහභාගී වී ඇතැයි වාර්තා වේ.

එම විශේෂ මහා සභාව රැස්වෙන නීතිඥ සංගම් ශාලාවේ පහළ මාලය සහ උඩු මහලේ වන කොටසද නීතිඥයන් වෙතින් පිරී ඇතැයි අපගේ වාර්තාකරු පවසයි.

පෙ.ව. 11 ට ආරම්භවීමට නියමිතව තිබූ විශේෂ මහා සභා රැස්වීම මේ වන විට ආරම්භ කර ඇතැයි පැවසේ.

ඊට අදාළ ඡායාරූප හා වීඩියෝ දර්ශන අප වෙත ලැබී ඇත. ඒවා මේ සමග ඵල කෙරේ.

  • තරිඳු විජේමාන්න
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x