සලේ යනු, ජ.වි.පෙ. මන්ත්‍රී පාපිස්සකට අනුව "පොරක්" නොවේ. ඒක නම් ඇත්තය. ප්‍රභාකරන් "පොරක්" කර ගත්තවුනට සලේ වැන්නන් පොරක් ලෙස දැනෙන්නේ...
UNDERGROUND කතුවැකිය
ජූඞ් ක්‍රිෂාන්ත නැමැති "ෆාදර්" පසුගිය 4 වැනි දා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන "නඩුව බලවන" උසාවියට පැමිණ ගෙදර යන ගමන් හරිම...
අප අතිගරු ජනාධිපති ශ්‍රීමතාණෝ පසුගියදා තම බේගල් විදින මුඛයෙන් ප්‍රකාශ කර සිටියේ, ලංකා විදුලිය බල මණ්ඩලයේ විදුලිය ඒකකයක් විකුණනු ලබන...
ජනාධිපති අනුර කුමාරයාණන්ට හදිසියේම බුද්ධාගම බේරා ගැනීමේ ඕනෑකම පහල වී තිබේ. මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි යැයි කියමින් භික්‍ෂූන්වහන්සේලාගේ නඩු...
ජ.වි.පෙ. ට ක්‍රමයක් තිබේ. ඒ, බොල්ෂෙවික් සංවිධාන ක්‍රමය ය. ඒ ගැන මේ රටේ බොහෝ දෙනා දන්නේ නැත. මුල දී තිබූ...
මැයි දින වේදිකාවේ දී ටිල්වින් සිල්වා කීවේ අපූරු කතාවකි. ඔහු කීවේ ගල් අඟුරු ගැන සොයන කොමිෂම තව මාස තුණකින් තීරණය...
ඉදිරි සති දෙක ගෙවෙන විට රුපියල ඩොලරයට සාපේක්ෂව 350 දක්වා පහළ වැටෙණු ඇතැයි කියන්නේ බැංකුවල ලොක්කන්ය. රුපියල මෙහෙම නිකම්ම වැටෙන්නේ...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක උපාධිධාරී තෙමේ පසුගිය දා ප්‍රකාශ කළේ ඉන්ධන මිල පිළිබඳවය. එතුමාණෝගේ...
පාර්ලිමේන්තුවේ වූ වල්පැල ඉවතලා මල්පැල හිටුවූවායැයි කීවේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවය. 225 ම හොරුයැයි කීවේ ඊටත් පෙර සිටය. උගත්, බුද්ධිමත්...
ආණ්ඩුව පසුවන්නේ සුළුපටු අවුලක නොවේ. අපට අනුව නම් ආණ්ඩුව ගොදුරුව ඇත්තේ සිය ඉරණම කෙරෙහි තීරණාත්මකව බලපාන අවුලක ය. අප පවසන...
