ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත පද්ධතිය ඊයේ (25 වැනිදා) පෙරවරුවේ සිට සම්පූර්ණයෙන්ම අක්‍රිය වී යාමෙන් දත්ත යාවත්කාලීන කිරීම මුළුමනින්ම ඇනහිට...
දේශපාලන
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල්...
මහා පරිමාණ අපරාධ පිළිබඳ සාක්ෂි ලබා දීමට ඇතැම් සාක්ෂිකරුවන් ලංකාවට පැමිණීමට බියක් දක්වන න බව ජනාධිපති අනුර දිසානායක පවසයි. ඔවුන්...
සයිබර් අපරාධකරුවන්ගේ ප්‍රහාරයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල පියවීම සඳහා මුදල් අමාත්‍යාංශය මේ වන විට...
දේශීය අල ගොවියා ශක්තිමත් නොකර, ගොවියාගේ ගැටළු විසඳීමට ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවට දේශපාලන හිතවතුන්ගේ මඩිය තර කර ඒ ඔස්සේ දේශපාලකයන් කොමිස්...
මහත් ආන්දෝලනයට තුඩුදුන් ඩොලර් මිලියන 2.5ක මහ භාණ්ඩාගාර මුදල් කොල්ලය පිළිබඳ වගකීම දැරීමට මහ බැංකුව බැඳී නැතැයි මහ බැංකුවේ අධිපතිවරයා...
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා පිළිබඳව විනය පරික්ෂණයක් සිදුකරන...
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (25) අමෙරිකානු ඩොලර් 70 සීමාවට ආසන්න අගයක් ගෙන ඇති බව විදෙස් වර්තා පවසයි. ඒ...
වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ආසන්නව ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන ඇති අතර, එහි බලපෑම කොලොම්බියාවට ද දැනී තිබේ. එක්සත් ජනපද භූ විද්‍යා...
ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව, මහ බැංකුව විසින් අද (25) නිකුත් කරන ලද...
