පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාට වසර 220ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම පැනවීමට කොළඹ ස්ථිර...
දේශපාලන
නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ බන්ධනාගාරයේ රඳවා සිටියදී ගැටුමක් ඇති කරගෙන තිබේ....
හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් පසුගියදා අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකදී සිදු කළ කතාවෙන් අධිකරණයට අපහාසයක් වී ඇත්දැයි...
2013 වසරේ සිදුවූ බව කියන එයාර්බස් (Airbus) ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණි...
වත්මන් රජය ක්‍රියාත්මක කරන විදේශීය සහ දේශපාලනික වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාව අනාගතයේදී ආසියාවේ ඊශ්‍රායලය සහ පලස්තීනය බවට පත්වීමේ බරපතල අවදානමක්...
තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. – ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්
එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්රබලයෙකු වූ ලුතිනන් කර්නල් තිලීපන් නැමැත්තා සැමරීම සඳහා යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉදිකර ඇති ලෝහමය පිළිමය අසලට...
එප්පාවල කටියාව යාය 02 විහාර මහාදේවී විද්‍යාලයේ අද (21) පස්වරු 5.00ට පමණ ක්‍රීඩාපිටියේ කොටසක කමතක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක්...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ. එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත...
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41ක පවුල් 458කට අයත් පුද්ගලයින් 1,616 දෙනෙකු...
2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. අදාළ පනත් කෙටුම්පත සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවූ...
