September 22, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි

1 min read

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ ජාතික තව්හීද් ජමාත් සංවිධානය විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි සංචාරක හෝටල් මෙන්ම කිතුනු දේවස්ථාන සහ මඩකලපුවේ දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මිනිස් ඝාතන සිදුකිරීම, බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව අද (22 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංකගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. දීර්ඝ සාක්ෂි සටහන් කර ගැනීමකින් අනතුරුව විත්තිකරුවන්ගේ විත්තිවාචක ද අධිකරණය විසින් සටහන් කරගන්නා ලදී.

ඉන් අනතුරුව තීන්දුව අද දින ප්‍රකාශයට පත්කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නියෝග කළහ. පාස්කු ඉරිදා ජාතික තව්හීද් ජමාත් සංවිධානය විසින් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව නීතිපතිවරයා විසින් නෞකර් මවුල වී ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව 2021 වසරේ මෙම නඩුව ගොනුකර තිබිණි. මෙම විත්තිකරුවන් සියලු දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.

ජනප්‍රිය පුවත්  සංඥා පද්ධතිය වැඩ නැති තලෙයිමන්නාරම් දුම්රිය ධාවනය කරන්න ඇමතිගෙන් නියෝග..- දුම්රිය ස්ථානාධිපතිවරුගෙන් දැඩි විරෝධයක්..

මෙන්ම කිතුනු දේවස්ථාන සහ මඩකලපුවේ දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මිනිස් ඝාතන සිදුකිරීම, බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව අද (22 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංකගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. දීර්ඝ සාක්ෂි සටහන් කර ගැනීමකින් අනතුරුව විත්තිකරුවන්ගේ විත්තිවාචක ද අධිකරණය විසින් සටහන් කරගන්නා ලදී.

ඉන් අනතුරුව තීන්දුව අද දින ප්‍රකාශයට පත්කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නියෝග කළහ.

පාස්කු ඉරිදා ජාතික තව්හීද් ජමාත් සංවිධානය විසින් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව නීතිපතිවරයා විසින් නෞකර් මවුල වී ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව 2021 වසරේ මෙම නඩුව ගොනුකර තිබිණි.

මෙම විත්තිකරුවන් සියලු දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.

ජනප්‍රිය පුවත්  රැඳවුවන් 1021 දෙනෙක් හිර ගෙවල් ඇතුළෙම මැරිලා

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x