ලබන වසරේ සිට 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පූර්ණ සූදානමක සිටින බව ජනාධිපති මාධය අංශය පවසයි....
දේශපාලන
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ බ්‍රිතාන්‍යයට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවකට අද (27) හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී ඇති...
සලේ අධි අවදානම් කාණ්ඩයට.. යම් හානියක් වුනොත් ජනාධිපති, රවී, ශානි වගකියන්න ඕනේ.. – සුරේෂ් සලේගේ බිරිඳ
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සුරේෂ් මහතා අද පෙරවරුවේ හටගත් පපුවේ අමාරුවක් හේතුවෙන් හෘද රෝග ඒකකයට ඇතුළත් කර ඇති...
යුරෝපයට බලපා තිබෙන දරුණු ඌෂ්ණාධික කාලගුණය, ඒ කියන්නේ Heat wave එක හින්දා මේ වෙනකොට ස්පාඤ්ඤයේ විතරක් මිනිස්සු 212 කට වඩා...
හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමන් ගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන්, අමෙරිකානු හමුදාව විසින්...
කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්...
රජරට විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද සමීක්ෂණයකින් රජයේ පාසල් ගුරුවරුන්ගෙන් සියයට හතළිස් හතරක් (44%) ඉහළ මානසික බිඳවැටීම්වලට ලක්වී ඇති බවට...
ජාතික විදුලි බල පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සහ හදිසි බිඳවැටීම් වළක්වා ගැනීම සඳහා අද (27) දිනයේ සිට ලබන 29 වැනිදා...
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධ කෙටුම්පත කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව...
රාජ්‍ය සේවකයන් සඳහා ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා...
