September 22, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කාර් එක පිටිපස ආසනේ තිදෙනෙක් ගියොත් නඩු දානවා..! – නි. පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර…

1 min read

වාහන ආරක්ෂක බඳපටි පැළඳීමේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසයි.
මොටර් රථයක ගමන් කළ හැක්කේ ඉදිරිපස දෙදෙනෙකු සහ පසුපස දෙදෙනෙකු පමණක් බවද ඔහු අවධාරණය කරයි.
බඳ පටියක් නොමැතිව වාහනයේ පිටුපස මැද කිසිවෙකු ගමන් කළහොත් ඔහුට නඩු පවරන බවද නි. පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර ප්‍රකාශ කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x