September 25, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වත්තල, මහබාගේ ප්‍රදේශයේ පරිගණක අලෙවිසැලක ගින්නක්

1 min read

වත්තල, මහබාගේ ප්‍රදේශයේ පිහිටි පරිගණක අලෙවිසැලක අද (23) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.

මෙම හදිසි තත්ත්වය හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ මහබාගේ ප්‍රදේශයේ කොළඹ දෙසට දිවෙන මංතීරුවේ දැනට දැඩි වාහන තදබදයක් හටගෙන ඇත.

ගින්න පාලනය කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x