ස්වභාවික ආපදා මගින් පමණක් නොව දුර්වල අධිකරණ පද්ධතියක් හේතුවෙන්ද රටක් ඉතා කෙටි කාලයකින් විනාශ විය හැකි බව අගවිනිසුරු ප්‍රීති පද්මන්...
දේශපාලන
නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව සුරැකීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රුහුණ විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව...
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක්...
රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා රජය සතු ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය වේගවත් කිරීම වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.එසේම ඒ සඳහා...
වී අලෙවි මණ්ඩලය සතු ගබඩාවල පැරණි වී තොග පිරී පැවතීම හේතුවෙන්, උතුරු සහ නැගෙනහිර පළාත්වල වත්මන් යළ කන්නයේ අලුත් වී...
වත්මන් ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුව බලයට පත් වුණේ මේ රටේ පොදු ගොවි ජනතාවගේ සහ වැඩකරන ජනතාවගේ කරමතින් වුවද, බලයට...
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025/2026 වර්ෂයන්ට අදාළව ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ඊ-ආර්ථික සංගණනය’ (e-Census 2026) ආරම්භ කර තිබේ. GeographicReferenceමුදල්, ක්‍රම...
චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) පිහිටුවීමේ 105 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක්...
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ. ඒ ‘කෙහෙල්බැද්දර පද්මේ’ නැමැති සංවිධානාත්මක අපරාධකරු...
රුසියාව විසින් යුක්‍රේනයේ අගනුවර වන කියෙව් (Kyiv)වෙත දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් එල්ල කර තිබේ. ඊයේ (01) රාත්‍රී කාලයේ...
