October 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

1 min read

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එම සංවිධානය පැවසුවේ අද (26) පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කළ බවය.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අනුව මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්වල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පනවා තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බවද එම සංවිධානය පියවර ගෙන ඇත.

අනතුරු ඇඟවීමේ මට්ටම 3- ඉවත් වන්න


මහනුවර දිස්ත්‍රික්කය: – පස්බාගේ කෝරලේ, උඩපලාත, ⁠ගඟ ඉහල කෝරලේ, දොළුව

නුවරඑළිය දිස්ත්‍රික්කය: – ⁠අඹගමුව, ⁠නෝර්වුඩ්, ⁠කොත්මලේ බටහිර, ⁠කොත්මලේ නැගෙනහිර

අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න


ගාල්ල දිස්ත්‍රික්කය: – තවලම, ⁠නාගොඩ, නෙළුව, නියාගම

මහනුවර දිස්ත්‍රික්කය: – දෙල්තොට, පන්විල, යටිනුවර, ගඟවට කෝරලේ, උඩුනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය: – දැරණියගල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට, අරණායක

නුවරඑළිය දිස්ත්‍රික්කය: – තලවකැලේ

රත්නපුර දිස්ත්‍රික්කය: -රත්නපුර, පැල්මඩුල්ල

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න


කොළඹ දිස්ත්‍රික්කය: – සීතාවක, ⁠පාදුක්ක

ගාල්ල දිස්ත්‍රික්කය – කරන්දෙණිය, ඇල්පිටිය, බද්දේගම

ජනප්‍රිය පුවත්  අපි ඇස් පියාගත්තත් හොරකම් කරන නිසා නිදාගන්නෙත් ඇස් ඇරන්...! - කඩුවෙල නගරාධිපති....

කළුතර දිස්ත්‍රික්කය: – වලල්ලාවිට

කෑගල්ල දිස්ත්‍රික්කය: – ⁠වරකාපොළ, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල

මහනුවර දිස්ත්‍රික්කය: – පාතහේවාහැට, උඩුදුම්බර, මැදදුම්බර, කුණ්ඩසාලේ, පාතදුම්බර, තුම්පනේ, පූජාපිටිය, අකුරණ, හතරලියද්ද, හාරිස්පත්තුව

මාතර දිස්ත්‍රික්කය: – කොටපොල, පිටබැද්දර, පස්ගොඩ

රත්නපුර දිස්ත්‍රික්කය: -කලවාන, ඇලපාත, අයගම, නිවිතිගල, කුරුවිට

නුවරඑළිය දිස්ත්‍රික්කය: – ⁠නුවරඑළිය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x