අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ, ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක් වන...
දේශපාලන
ලෝක යුධමය තත්වය යටතේ වත්මන් ආණ්ඩුවට පාලනය කිරීමට නොහැකි තෙල් මිල ඉහල යාම වැනි කාරණාවන් පැවතියද ශ්‍රී ලංකාව වත්මන් ආණ්ඩුව...
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙසින් ඩිමාල් අරන්දර මහතා පත් කර ඇති බව වාර්තා වේ. අද දෙරණ කළ විමසීමක දී...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා දිනපතා...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (11) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම්...
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සිදු කරන ප්‍රකාශ නොගැළපෙන බවත්, ඔහු මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් පත්වීම රටට සාපයක් බවත් පාර්ලිමේන්තු...
ඕනෑම ආණ්ඩුවක් තුළ ඇතැම් දේවල් ප්‍රායෝගිකව පැවතුණත් ඒවා නීත්‍යානුකූලව ඒ ආකාරයෙන්ම නොපවතින අවස්ථා ද තිබිය හැකි බව ප්‍රවාහනය, මහාමාර්ග සහ...
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටය තම ගුවන් කලාපය තාවකාලිකව වසා දමා ඇති බව අද (11) විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන්...
වයස අවුරුදු 16ට අඩු දරුවන් සහ යොවුන් වියේ පසුවන්නන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට කැනඩා රජය නව පනතක් ඉදිරිපත්...
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර වරෙන්තුවක් ලබා ගැනීමට අවශ්‍ය නම්...
