මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය...
දේශපාලන
විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නොපමාව සිදුකර අධිකරණයට වාර්තාකරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල්...
ලොව පුරා ෆේස්බුක්, ඉන්ටග්රෑම් සහ ත්‍රඩ් යන සමාජ මාධ්‍ය බිඳවැටී ඇති බවට තොරතුරු වාර්තා වේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස...
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ උපායමාර්ගික හා ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට නායකත්වය ලබාදීම සඳහා පිහිටුවා ඇති උපායමාර්ගික හා ප්‍රතිව්‍යුහගතකරණ කමිටුවේ (Strategy and Restructuring...
පාස්කු ප්‍රහාරයට අනතුරුව මහ මොළකරුවෙකු පිළිබඳ කතා කළේ තමන් බවත් ඊට අදාළ තොරතුරු ලබාදුන් අය අද රටේ පොලිසිය භාර ප්‍රධානීන්...
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බව පවුලේ ඥාතීන් පවසයි. අද (12)...
දින දෙකක් තිස්සේ පැතිර යන ජාතිවාදී ප්‍රහාර නිසා උතුරු අයර්ලන්තය ගිනි ගන්නවා. සංක්‍රමණිකයින් ඉලක්ක කරමින් එල්ලවෙන් ප්‍රහාර නිසා බෙල්ෆාස්ට් ඇතුළු...
ඉරානය සමඟ ඇති කරගත් සාම ගිවිසුමට අත්සන් තැබූ වහාම, දැනට වසාදමා ඇති හොර්මුස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් විවෘත කරන බව...
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මුළාකර, ඔහු සතු රුපියල් මිලියන 80කට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාවට ලක්ව සිටින තිකෝ...
