September 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..

1 min read

උතුරු කොරියාව සහ රුසියාව සම්බන්ධ කරමින් නිර්මාණය කරන ලද පළමු පාලම විවෘත කර තිබේ.

ටුමෙන් ගඟ හරහා ඉදිකර ඇති කිලෝමීටරයක් දිග මෙම පාලම හරහා දේශසීමා අතර භාණ්ඩ සහ මගීන් පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

දෛනිකව මෙම පාලම හරහා වාහන 300 ක් දක්වා ගමන් කළ හැකි අතර මගීන් 2323 දෙනෙකුට පාලම තරණය කළ හැකි වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x