2026 වසරේ අප්‍රේල් මාසයෙන් අවසන් වූ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 3,693ක් දක්වා දැවැන්ත...
ප්‍රධාන පුවත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින්, වසර 2 ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා විසින් උත්සාහ දරමින් සිටින, දේවගැති අගවිනිසුරු ප්‍රීති පද්මන්...
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ඒකාධිපති හා නරුම ආධිපත්‍යය තවදුරටත් ඉවසීමට නොහැකිව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් 5 කට වැඩි පිරිසක් ඇතුළු ප්‍රවීණ අධිකරණ...
"ජ.වි.පෙ. ඉවතට ! බලය අනුර, මලික්, ක්‍රිෂාන්ත හවුලට !" යන හිසින් අප ඊයේ අපරභාගයේදී පළකරන ලද ප්‍රධාන පුවත ඵළ වීමත්...
ජනාධිපති අනුර කුමාර රාජ්‍ය පාලනයේ දී ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයේ මගපෙන්වීම සම්පූර්ණයෙන්ම නොසලකා හැර, මලික් සමරවික්‍රම, ක්‍රිෂාන්ත කුරේ ඇතුළු මීට පෙර...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 695 ක් ලබා දීමත් සමග නිකුත් කළ නවතම වාර්තාව මගින් තවමත්...
දෙහිවල සරණංකර ටෙරස් මාවතේ වෙසෙන බෞද්ධ හා සෙසු ආගමික ජනයා එක්ව වාර්ෂිකව පවත්වන වෙසක් දන්සැල ඊයේ පැවැත්විණි. විශේෂත්වය වන්නේ, ප්‍රමිෂ්කා...
අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති බරපතළ චෝදනා සැලකිල්ලට ගනිමින්, උන්වහන්සේ වෙත පිරිනමා තිබූ ‘නුවර කලාවියේ...
නෝර්වේ රාජ්‍යයේ රටවැසියකු වන සරවණන් නාඩරාසා නැමැති LTTE ක්‍රියාකාරිකයා, සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ, එම වීසා ලබාදීමේ දී පණවනු...
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජ.වි.පෙ. නායක, නියෝජ්‍ය විදේශ අමාත්‍ය අරූන් හේමචන්ද්‍රගේ ඥාතියකු (මස්සිනා) කුඩු සහ අයිස් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පොලිසිය...
