පසුගිය දා පවත්වන ලද වලපනේ, මාතර පිටබැද්දර හා මාතර දෙනියාය යන සමූපකාර තුනේම බලය ඒකාබද්ධ විපක්ෂයට හිමි වී තිබේ. එම...
දේශපාලන
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සැදීමට ගිය මුළු වියදම හා සමාන මුදලක් (එනම්, රුපියල් කෝටි 1750 ක්) වැය කර අළුත් වාහන...
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක එම ධූරයෙන් ඉවත් කර මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කිරීමත් සමඟම පොලිස් පරිපාලන...
ස.තො.ස. වෙළඳසැල් 100 ක් වසා දැමීමට ආණ්ඩුව තීරණය කර තිබේ. එමගින්, අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල කෙරෙහි තරගකාරී බලපෑමක් ඇති කිරීමට...
ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා තම බිරිඳව මොරටුවෙ ලක්ෂ්මන් නැමැත්තකුගේ ලී මඩුවේ ඇසිඩ් බාත් එකක දමා මරා දැමීමට සැලසුම් කළ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය සමයේ ආයෝජන ප්‍රවර්ධන ඇමති ලෙස බටහිර රටවලට ගොස් දෙමළ ඩයස්පෝරාව මුණගැසුණේ තමන් බව සර්වජන බලය ජාතික...
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ විසින් සිදු කර ඇති බරපතල දූෂිත ක්‍රියාවන් පිළිබඳ අනාවරණයක් ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවක දී...
පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක අතර ඇතිව තිබෙන ගැටුම මේ වන විට ඉතා බරපතල තත්ත්වයකට වර්ධනය වී තිබේ....
දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රීවරුන් රැස්ව සිටින ''මන්ත්‍රී කාමරය'' තුළ දිගු කලක් තිස්සේ පැවැති බුදු පිළිමය එහි ''පුනරුද'' නගරාධිපතිවරයාගේ...
ත්‍රිකුණාමලයේ පිහිටි ශ්‍රී සම්බෝධි ජයන්ති බෝධිරාජ විහාරස්ථානයට අයත් ඉදිකිරිම්, අනවසර ඉදිකිරිම් ලෙස සළකා කඩා ඉවත් කිරීමට පරිසර අමාත්‍යාංශයේ ලේකම්, කේ.ආර්....
