මේ මාසයේ අවසන් සතියේ සිට බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...
දේශපාලන
පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන නොකර කටයුතු පවත්වාගෙන ගිය කර්මාන්තශාලා 41ක්, 2025 වසර තුළදී ස්ථිරවම වසා දැමීමට පියවර ගෙන ඇති බව...
සමාජයේ 'මී උණ' ලෙස හඳුන්වන Leptospirosis රෝගය ශ්‍රී ලංකාවේ බහුලව වාර්තා වන බෝවන රෝග අතර ප්රමුඛ ස්ථානයක් ගන්නා අතර, එයින්...
බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ. මැදපෙරදිග කලාපයේ ව්‍යාප්ත වෙමින් පවතින ගැටුම් හේතුවෙන් ගෝලීය තෙල් සැපයුම් තවදුරටත්...
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා වන සංකල්ප පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අතර හමුවක් අද (23) පවත්වා...
චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...
රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන බුද්ධි අංශ පාවා නොදෙන ලෙස හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා වත්මන් රජයෙන්...
සංස්කෘතික උත්සව පැවැත්වීම මගින් මෙරට වෙසෙන වෙනත් කිසිදු ජාතියකට හෝ ආගමික ප්‍රජාවකට සිත් රිදවීමක් සිදු නොවිය යුතු බව තරුණ කටයුතු...
පසුගිය වසර 15ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි විවාහ සංඛ්‍යාව 28%කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඇති බවත් උපත් සංඛ්‍යාවද දිගින්...
