විපක්ෂය අතුගා දැමීමට රජය සිතනවානම් එය වැරදීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ජන හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා...
දේශපාලන
වොෂින්ටනයේ යුද ප්‍රයත්නයන්ට සහ ප්‍රචාරණ යාන්ත්‍රණයට දැඩි පහරක් එල්ල කරමින්, ඉරානයට එරෙහිව එල්ල කරන ඇමරිකානු හමුදා ප්‍රහාර මගින් ධවල මන්දිරය...
ඉන්ධන මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ගණන්ද ඉහළ දමා තිබේ. ඒ අනුව මෙරට වැඩිම...
ශ්‍රී ලංකාවේ දරු උපත් අනුපාතය බරපතළ ලෙස අඩුවී ඇතැයි ද ඒ අනුව 2019 වසරේ සිට 2025 වසර දක්වා අතර කාලයේ...
කැනඩාවේ ටොරොන්ටෝහි පිහිටි ප්‍රමුඛතම 'Hospital for Sick Children' නම් රෝහලේ සේවය කළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයෙකු ළමා ලිංගික අපයෝජන...
2023 සිට 2026 මාර්තු දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 715 ක් රටින් පිට කර ඇතැයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාර...
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ආණ්ඩුව දරන උත්සාහය පිටුපස...
සුගීෂ්වර බණ්ඩාර ලබන එළැඹෙන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය. 2022...
කොටගල ප්‍රාදේශීය සභාවේ ඊරොස්ට් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගනේශන් රාජේන්ද්‍රන් මහතාට ජාතික ජන බලවේගයේ කොටගල ප්‍රදේශයේ සංවිධායක සහ ආධාරකරුවෙකු...
ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (22) රුපියල් 341.04ක් ලෙස සටහන් වී තිබේ. එහි ගැනුම් මිල අද (22) සටහන් වුණේ රුපියල්...
