August 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශාන්ත බණ්ඩාර පුත් අනුද ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්

1 min read

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් පස්දෙනා මෙම මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට අද (23) ඉදිරිපත්කළ අවස්ථාවේ මෙම නියෝගය ලබදුන්නේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x