පසුගිය වසර පහ අතුළත බන්ධනාගාර රැඳවුවන් 1021 දෙනකු මරණයට පත්ව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන වාර්තාවක දැක්වේ. ඒ...
දේශපාලන
ජාතික ජන බලවේගය බලය හොබවන අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් තමන්ට අමානුෂික ලෙස පහර දුන් බව පවසමින් පුද්ගලයෙකු රෝහල්ගත වී...
රටේ නායක නාමය දරන පුද්ගලයන් කොයි තරම් සිටියත්, ඔවුන් තුළ සැබෑ නායකත්ව ලක්ෂණ නැහැ.. – නාරම්පනාවේ හිමි
අද වන විට රටේ නායක නාමය දරන පුද්ගලයන් කොපමණ සිටියත්, ඔවුන් තුළ සැබෑ නායකත්ව ලක්ෂණ නොමැති වීම ගිහි මෙන්ම පැවිදි...
උතුරු, උතුරු - මැද සහ මධ්‍යම පළාත් සහ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව...
කලවාන වැද්දාගල ප්‍රදේශයේ වැද්දාගල ගඟෙහි දිය නෑමට ගිය පාසල් සිසුවකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ගයාන් සදරුවන්...
කැස්පියන් මුහුදේ පිහිටි ඉරාන වෙළෙඳ නෞකාවකට යුක්‍රේනය විසින් එල්ල කරන ලද ප්‍රහාරය ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දැඩි ලෙස හෙළා...
පැරෑලිය ප්‍රදේශයේ පිහිටි සුනාමි ස්මාරකය අසල සුසාන භූමිය ඩෝසර් කර විනාශ කර දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිය දැඩි විරෝධය සහ...
මෙරටට ගෙන්වන ලද වාහන 1025ක් පමණ හම්බන්තොට වාරයෙන් නිදහස් කරගැනීමට ආනයනකරුවෝ කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. එහි...
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු...
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට මහේන්ද්‍ර පෙරේරා සමත්විය. ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබූවේ 'රිවර්ස්ටන්' චිත්‍රපටය වෙනුවෙන්...
