නීතීඥ සංගම් සභාපති ගැන මන්ත්‍රී අසිත නිරෝෂන කීවේ පුද්ගලික මතයයි.. පක්ෂයේ මතය නොවේ..- මාලිමා ලේකම්
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව විජේසිංහ මහතා සමගි ජන බලවේගයේ බස්නාහිර පළාත් මහා ඇමති අපේක්ෂකයා ලෙස තරග කිරීමට සූදානම්...
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව විජේසිංහ මහතා සමගි ජන බලවේගයේ බස්නාහිර පළාත් මහා ඇමති අපේක්ෂකයා ලෙස තරග කිරීමට සූදානම්...
ශාසනාරක්ෂක සංඝ සභාව විසින් සංවිධානය කරන මහා සඟ සමුළුව අද (27) කොළඹදී ආරම්භ වීමට නියමිතව තිබේ. 'සුඛා සංඝස්ස සාමග්ගී' යන...
2026 වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකය...
ගල්කිරියාගම, බළලු වැවේ වැව් බැම්ම මත තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 79ක් වූ ගාලදිවුල්...
පුත්තලමේ සිට කොළඹ දක්වා ධාවනය වන සාමාන්‍ය සහ සුඛෝපභෝගී පුද්ගලික බස් රථ අද (27) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ....
මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ හිටපු අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර...
දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි ඇසළ පෙරහර මංගල්‍යයේ කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් උද්ගතව ඇති වාතාවරණය පිළිබඳව දේවාලයේ...
එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් නැවැත්වීමෙන් පසු බොරතෙල් මිලෙහි අඩුවීමක් වාර්තා කර තිබේ. ඒ අනුව ලෝක වෙළෙඳපොලේ...
අමෙරිකාව සිය ප්‍රහාර නතර කරන්නේ නම්, තමන් ද ප්‍රහාර නතර කරන බව ඉරානය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි....
ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින ඩෙංගු වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා රටේ මහජන සෞඛ්‍ය සහ වාහක මඟින් බෝවන රෝග පාලන හැකියාවන්...