විදේශගතව සිටින මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයාගේ බිරිඳව අද (12) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම හමුවට කැඳවා තිබේ. ඒ අනුව අද...
දේශපාලන
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න ඇතුළු ත්‍රිවිද හමුදා සාමාජිකයන් අභූත චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් භාරයේ තබා ගැනීමට කටයුතු කිරීම...
පසුගියදා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇප මත මුදා හැරීමට අද (12) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයා...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවසින් නික්ම තංගල්ලේ කාල්ටන් නිවසට යාමට පෙර, ශ‍්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong...
ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චැංග් ඊයේ (11) ජනාධිපති අනුර දිසානායක මුණ ගැසී තිබේ. වෙළඳ නියෝජිතයන් කණ්ඩායමක් සමඟ ජනාධිපතිවරයා මුණ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල නිවසින් නෙරපා හැරීම පිළිබඳව සතුටට පත් වූ උතුරේ ඇතැම් පුද්ගලයන්, ඒ පිළිබඳ සතුට...
කඩුවෙල පොලීසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ කාන් වීරසිංහ මහතා, වහාම ක්රිරයාත්මක වන පරිදි කළුතර කොට්ඨාසයේ සාමාන්යධ රාජකාරී සඳහා මාරුකර යවා...
කොළඹ නගරයේ පිහිටි නේපාල තානාපති කාර්යාලයට අයත් ඉඩමක් කිසියම් පිරිසක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට වන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ...
ශ‍්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරු සතු ඇතැම් වරප‍්‍රසාද කප්පාදු කර ඔවුන් අනාරක්ෂිත තත්වයට ඇද හෙළීමට ආණ්ඩුව ගෙන තිබෙන පියවර හේතු කොටගෙන...
තම පක්ෂයෙන් ජාතික ලැයිස්තුවෙන් මැතිවරණයට ඉදිරිපත් වූ ඊබ්‍රහීම් ජ.වි.පෙ. සාමාජිකයකු නොවේ යැයි කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසයි. පාස්කු ප්‍රහාරයට මුදල්...
