ඉරානය වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ හමුදා ප්‍රහාර අවලංගු කිරීමට අමෙරිකාව තීරණය කිරීමත් සමග, ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල අද...
දේශපාලන
ඕමාන් බොක්ක ආශ්‍රිතව ගමන් කරමින් තිබූ තෙල් නැවකට ඇමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරයකින් ඉන්දීය ජාතික නාවිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති...
උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් (Belfast) නුවර මෑතකදී හටගත් සංක්‍රමණික විරෝධී ප්‍රචණ්ඩකාරී ක්‍ෂණික කැරලි හේතුවෙන්, එරට වෙසෙන සුළුතර ජනවාර්ගිකයන් තුළ දැඩි භීතියක්...
අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය හෙවත් පෙන්ටගන (Pentagon) ගොඩනැගිල්ල තුළ හටගත් "අන්තරායකර ද්‍රව්‍ය සබැඳි සිදුවීමක්" (hazardous materials incident) හේතුවෙන් එහි මහල්...
ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්-නිනෝ තත්ත්වය...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට එරෙහිව, රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු...
“ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව විසින් ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට...
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් අද (10) දින කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත්...
අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත්...
