"සමහර වැඩක් කරන්නේ නැති තරුණ කොල්ලො කෙල්ලො කැරපොත්තන් බවට පත් වෙනවා. ඔවුන් විරෝධතාකරුවො, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයො RTI කැම්පේන්කාරයො වෙලා පද්ධතියට...
Lanka Underground News
නොරොච්චෝලෙ ආසන්න මුහුදේ නවතා ඇති ගල් අඟුරු නැව් දෙකෙහි ගොඩබෑම් කටයුතු සිදු නොකරන බැවින් ඒ වෙනුවෙන් අතිරේකව දිනකට රුපියල් ලක්ෂ...
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන බදු මත අතිරේක 50%ක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ....
මල්වානේ නිවසකට පැන එය අත්පත් කරගෙන ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායමක් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් ඉන්ද්‍රජිත්...
ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්ච්‍යකාර ප්‍රීති පද්මන් සූරසේන මීට පෙර දී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ආරාධනයකට අනුව චීන ජනාධිපති ෂී ජින්පින් අමෙරිකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. චීනයේ...
රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටීන් මේ මාසයේදී චීනයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. ඒ අනුව එක් දින සංචාරයක් සඳහා පුටින් මෙසේ...
වත්මන් රජය බලයට පත්වූ විගස සිදුකළ වැරදි තීන්දු තීරණ හේතුවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 655ක් වාෂ්ප වී, රටට රුපියල් කෝටි 64කට...
ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් පනතට යෝජිත නව සංශෝධන අනුව, බදු වාර්තා ගොනු නොකිරීම, TIN/VAT ලියාපදිංචි නොවීම හෝ බදු බලධාරීන් හමුවේ...
මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක්...
