October 11, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. – වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

1 min read

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

සෞඛ්‍ය ඇමතිවරයා සහ රෝහල් අධ්‍යක්ෂකවරයා මෙම පරිත්‍යාග 2022 දක්වා ගත් බවට පවසනවා නම් පසුගිය වසර 4ක් තිස්සේ පරිත්‍යාග ලබාගත්තේ කෙසේද සහ ඒවාට සිදුවූයේ කුමක්දැයි පිළිබඳව බරපතළ ගැටලුවක් පැනනගින බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x