2022 වසරේ පැවැති උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩ කළ බවට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනෙකු වහාම...
Lanka Underground News
ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය වර්තමානයේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත්, ඒ...
රාජකාරිය සඳහා වාර්තා කිරීමට බස් නැවතුම්පොළේ රැඳී සිටි විනය හා කල් ක්‍රියා කොට්ඨාශයට අනුයුක්ත කාන්තා පොලිස් සැරයන්වරියකගේ රන්මාලයක්, කඩුවක් පෙන්වා...
කොළඹ කොටස් වෙළඳපොළ තුළ විදේශීය පුද්ගලයන් විසින් සිදු කර තිබූ රු. බිලියන 25 කට වැඩි ආයෝජන මේ වන විට ඉවත්...
විල්ගමුව, හෙට්ටිපොල ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පියෙකු සහ දියණියක මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ අද(15) උදෑසන පා පැදියකින් ගමන් කරමින් සිටියදී...
තායිලන්තයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින චීවරධාරීන් 23දෙනාට උපැවිදිවන ත්‍රෛයිනිකායික ලේඛකාධිකාරී හිමිවරු විසින් එම චීවරධාරීන්ගෙන්...
ටිං ටිං කොහොමටත් පෞර්ෂත්වයෙන් හීන පුද්ගලයෙක් ය. ඔහුට ඔහු "අදහන" වාම දේශපාලනයේ කාල් මාක්ස් වැන්නන්ට අලගු තැබීමටවත් තරම් දාර්ශනික කියවීමක්...
එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතිකය අද (15 වැනිදා) රුපියල් තුන්සිය තිස් එකක් (331.1572) දක්වා ඉහළ ගොස් තිබිණි. එමෙන්ම එක්සත් ජනපද...
තෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය සංචාරය අවසන් කරමින් අද (15) පස්වරුවේ බෙයිජිං...
දශක ගණනාවක් පුරා සමස්ත ජාතියක් සිය දහඩිය මහන්සියෙන් ගොඩනැගූ විශ්වාසය සහ මූල්‍ය සුරක්ෂිතභාවය අමු අමුවේ ඝාතනය කරමින් තිබේ. ශ්‍රී ලංකාවේ...
