October 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දියාවේ කැරපොතු පක්ෂයේ ලොක්කා අත්අඩංගුවට..

1 min read

ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දීප්කේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මැතිවරණ ප්‍රතිසංස්කරණ ඉල්ලමින් සහ ඡන්දදායක ලැයිස්තුගත කිරීම්වල අක්‍රමිකතා සිදු කර ඇති බවට චෝදනා කර, ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ගයනේෂ් කුමාර්ට සිය තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් පැවැත්වෙන විරෝධතා අතරතුරයි.

විරෝධතා හේතුවෙන් නවදිල්ලි නගරයේ ආරක්ෂාවද තර කර ඇති බවත් වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x