පසුගිය සෙනසුරාදා (23) දිවයිනේ ස්ථාන දෙකකදී පාතාල කණ්ඩායම් විසින් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කරන ලද අතර අද (24) උදෑසන බොරලැස්ගමුවේ දී...
Lanka Underground News
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය(FCID) විසින් ගොනු කල පොදු දේපල පනත යටතේ චෝදනාවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර...
CIDය විසින් අත්අඩංගුවට ගෙන රැගෙන ගිය මහෙස්ත්‍රාත් උසාවියේ රාත්‍රියේදී විදුලිය විසන්ධිවීමක් ද අනපේක්ෂිතව සිදුවිය. මේ වීඩියෝ දර්ශනයෙන් පෙන්වන්නේ, එම විදුලිය...
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට ඇප ලබා දීම පිළිබඳව තීරණය ලබාදීමට පැය භාගයක කාලයක් උසාවිය කල් දැමූ මහෙස්ත්‍රාත්වරිය, ඉන්පසුව මේ දක්වා...
ජනාධිපති අනුර දිසානායක සමඟ ඉතා සමීප සබඳතාවක් පවත්වාගෙන යනු ලබන, එමෙන්ම මීට දින කිහිපයකට පෙර, රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීමට...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොදු දේපළ පණත යටතේ ය. නමුත්, මේ පිළිබඳව උසාවියට ඉදිරිපත් කරන B වාර්තාවේ...
CIDය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව සුළු මොහොතකින් කොටුව මහෙස්ත්‍රාත් උසාවි වෙත...
රහස් පොලීසිය විසින් අද(22) දින ප්‍රශ්න කිරීමට කැඳවා තිබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ....
කථානායක ජගත් වික්‍රමරත්න විසින් තමන් යටතේ නිල නිවාස දෙකක් පවත්වාගෙන යාමටත් එම නිල නිවාස දෙකම රජයේ අරමුදල් මගින් නඩත්තු කිරීම...
පසුගියදා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක...
