July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දෙවිනුවර වෙඩි තබයි….

1 min read

දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොලීසිය පැවසුවේ, අද (22) අලුයම මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවය.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බව පොලීසිය ප්‍රකාශ කළේය.. ගන්දර පොලිස් වසමේ ඒදණ්ඩ පාර දෙවිනුවර පිහිටි ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකුගේ නිවසකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x