July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රෝහණ විජේවීරගේ පවුල වෙනුවෙන් රුපියල් කෝටි 2.6 කට වැඩි මුදලක් මහජන මුදල් වැයකරලා…!

1 min read

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ අභාවප්‍රාප්ත රෝහණ විජේවීරගේ අභාවයෙන් පසුව ඔහුගේ පවුලේ නඩත්තුව වෙනුවෙන් රුපියල් 26,278,052 ක (රුපියල් මිලියන 26.2 කට අධික) රාජ්‍ය මුදලක් වැයකර ඇති බව හෙළි වී තිබේ.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් රජය විසින් ලබාදුන් තොරතුරුවල දැක්වෙන්නේ, ශ්‍රී ලංකා රජය මුලින් මෙම මුදල වැයකර ඇත්තේ චිත්‍රාංගනී විජේවීර සහ ඇගේ දරුවන් හයදෙනාගේ පෝෂණය හා සුභසාධනය වෙනුවෙන් බවයි.

කෙසේවෙතත්, වර්තමානය වන විට රජය විසින් චිත්‍රාංගනී විජේවීර සහ ඇගේ වැඩිමහල් දියණිය වෙනුවෙන් පමණක් මෙම රාජ්‍ය ප්‍රතිපාදන සහ සහාය ලබාදෙන බව වැඩිදුරටත් සඳහන් වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x