විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන පනත් කෙටුම්පතට ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් මහතා සිය විරෝධය...
Lanka Underground News
ප්‍රවීණ නාට්‍යවේදියකු සහ රංගන ශිල්පියකුගේ මෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ උසස් නිලධාරිනියකගේ පුත්‍රයෙකු ඇතුළු තිදෙනෙකු, රුපියල් ලක්ෂ ගණනක් වටිනා ‘කුෂ්’...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං මහතා අතර සුහද හමුවක් අද (28) කොළඹ...
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන (NGO) අද වන විට හුදු සමාජ සත්කාරක මුහුණුවරින් ඔබ්බට ගොස්, රටේ නීතිය, ජාතික...
අයුතු අවහිරය, පහරදී, තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කිරීම සහ තුවාල සිදුකිරීම යන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද...
දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ඊට අදාළ පනත් කෙටුම්පතක් ජනාධිපති අනුර කුමාර දිසානායක...
ඉරානය සමග ඉතා මිත්‍රශීලී සාකච්ඡා සිදුවෙමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. යුද්ධය අවසන් කිරීම සඳහා සුබවාදී අවස්ථාවක් පවතින...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය...
ජූලි (29) පෙරවරු 11 ට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම අසාර්ථක කිරීම පිණිස ආණ්ඩුවේ විශේෂ...
මත්පැන් නිෂ්පාදනයේදී සහ ගබඩා කිරීමේදී සිදු වන අපතේයන මධ්‍යසාර ප්‍රතිශතය 1.5% සිට 0.1% දක්වා අඩු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගත් තීරණයට...
