කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද විශේෂ අවවාදාත්මක නිවේදනයකට අනුව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල මෙන්ම කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ...
Lanka Underground News
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වෙත නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නාවික...
මහර බන්ධනාගාරයේ ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. තිදෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක්...
මේ ඉන්නේ හිටපු ජනාධිපති සිරිසේන ය. සිරිසේන ඉදිරියේ ඉන්නේ සූරසේන ය. මේ දෙන්නා තරම්, මෑත අතීතයේ ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ඨ...
මහර බන්ධනාගාරයේ ඊයේ (01) පස්වරුවේ හටගත් නොසන්සුන්තාව අද (02) උදෑසන 6.00 පමණ වනවිට සම්පූර්ණයෙන් පාලනය කිරීමට ආරක්ෂක අංශ සාමාජිකයින්ට හැකියාව...
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සදහා වන පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කළේ අදාළ පනත් කෙටුම්පත...
පුද්ගලයින් 250 දෙනෙකු පමණ රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් එරට මුහුදු සීමාවේදී හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි....
1907 සත්ව හිංසනය වැලැක්වීමේ ආඥා පනත වෙනුවට නව සත්ව සුබසාධන පනත් කෙටුම්පත පසුගිය 17 දින අති විශේෂ ගැසට් පත්‍රය මගින්...
මහර බන්ධනාගරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට හේතුව එහි ඇති අධික තදබදය බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි. එහි සභාපති නීතිඥ...
දිවයිනේ වැඩිම අස්වැසුම ප්‍රතිලාභීන් සිටින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ රු.ලක්ෂ 30කට ආසන්න මුදලක් වංචා කළ බවට සැකපිට නිලධාරිනියන්...
