බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
Lanka Underground News
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයට යම් අයෙක් පිවිසීමට පෙර QR කේතයක් ස්කෑන් කර සිය තොරතුරු ඇතුළත් කළ යුතු බවට...
මේ වසර ආරම්භයේ සිට මේ දක්වා මාරක රිය අනතුරු 1654 ක් සිදුව ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව...
පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයත් සමග ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුඩා ප්‍රමාණයේ වැව් 5,600 ක පමණ ජල ධාරිතාවය...
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපතිවරයා ලෙස මීට පෙර පත් කරන ලද බුද්ධික හේවාවසම්...
42 වැනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව, ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 10 ක රාජ්‍ය...
එල් නිනෝ තත්ත්වයේ හමුවේ දිවයිනට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 81,865දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා...
ආනවිලුන්දාව තෙත්බිම් අභය භූමියේ හටගත් ගින්න අක්කර 8ක පමණ ප්‍රමාණයකට සීමා කරමින් සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට පියවර ගත් බව පරිසර අමාත්‍යාංශය පවසයි....
2026 මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර මේ වනවිට වීථි සංචාරය ආරම්භ කර තිබේ. පස්වරු...
දිස්ත්‍රික්ක කිහිපයකම හෙට (23) මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ...
