වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට යටත්ව, මෙරට වැඩකරන ජනතාව දශක ගණනාවක් තිස්සේ අරගල කර දිනාගත් කම්කරු අයිතීන් අහෝසි...
Lanka Underground News
නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සහ ඉන් පසුව කිසිදු විධිමත් විමර්ශනයකින් තොරව ඔහුට “පාතාල” ලේබලය ඇලවීම සම්බන්ධයෙන්...
තලංගම අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනයට යොදාගත් ගිනිඅවි ප්‍රවාහනය කළ සහ වෙඩික්කරුවන්ට පහසුකම් සැලසූ නවගමුවේ පදිංචි එකම පවුලේ සහෝදරයින්...
එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී එක් දින සංචාරයක් සදහා අද(17) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය . ඔහු සමඟ එරට...
විදුලි උත්පාදන පිරිවැය ආවරණය කරගැනීමේ විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බැවින් විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් මහ ජනතාව කලබල නොවිය යුතු බව...
මිද්දෙණිය වීරකැටිය මාර්ගයේ පිහිටි ජාතික ජන බලවේගයේ දේශපාලන කාර්යාලයකට කිසියම් පිරිසක් විසින් අද (16) අලුයම හානි පමුණුවා තිබේ. ඉඩම් හා...
මෙරට පාතාලය සිදුකරන ඝාතන පිළිබඳ කතා කිරීමේදී පොලිසිය වළක්වා ඇති සිදුවීම් පිළිබඳවද සලකා බැලිය යුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජේර්ජියේවා අද නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතයි. අනිද්දා දක්වා මෙරට රැදී සිටින ඇය...
පසුගිය මහා මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති කර තිබෙන අතර වත්මන් ආණ්ඩුව හෙල්ලීමට කිසිම ජගතෙකුට නොහැකි බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත...
