October 18, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කේරළ ගංජා ජාවාරම්කරුවකුගේ කෝටි හතක් වටිනා දේපොළ තහනම් කරයි

1 min read

මහ පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවකු වන පැට්‍රික් ඉම්මානුවේල් නිශාන්තන් නමැති පුද්ගලයාට අයත් රුපියල් කෝටි 7ක පමණ වටිනා සුඛෝපභෝගී දෙමහල් නිවසක් තහනම් කර තිබේ.

ඒ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයයේ ඒකක අංක 5 විසිනි.

එම පුද්ගලයා දිවයිනේ ප්‍රදේශ රැසකට කේරල ගංජා ප්‍රවාහනය කරන ප්‍රධානතම පුද්ගලයා බව විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

එමෙන්ම යාපනයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ දේපොළ තහනම් කළ පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයකි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x