මහා සංඝරත්නය පීඩාවට පත් කිරීම හෙලා දකින බවට සජිත්ගෙන් නිවේදනයක්
1 min read
නුවර සිට කොළඹ දක්වා පාගමනින් පැමිණ ජනාධිපති කාර්යාලය අසල සාමකාමී විරෝධතාවයක නිරත වූ භික්ෂූන් වහන්සේලාට සහ උන්වහන්සේලා වැඩසිටි තාවකාලික අට්ටාලයට හානි කරමින්, උන්වහන්සේලා අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම දැඩි ලෙස හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි

