දේශපාලන තිරිඟු පිටි කිලෝවක් රුපියල් 17කින් ඉහළට.. 1 min read 2 months ago Lanka Underground News ප්‍රීමා සමාගම සහ සෙරන්ඩිබ් සමාගම විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දමා තිබේ. අදාළ මිල වැඩි කිරීම අද (29) සිට ක්‍රියාත්මක බවයි එම සමාගම් පවසන්නේ. 40 SHARES Share on FacebookPost on XFollow usSavePlease follow and like us: Views: 12,621 Facebook Twitter/X LinkedIn Post navigation Previous වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65ක පාලනය අමෙරිකාවටNext ඉරාන නැව් 20ක් ආරක්ෂාව පතා ලංකාව ආසන්නයේ..